Interview For Admission Of Grade 01 Students - 2020

Interview For Admission Of Grade 01 Students - 2020

2021 වර්ශය සදහා තර්ස්ටන් විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ශිෂ්‍යන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය කොවිඩ්-19 වැළක්වීමේ සියළුම සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර අනුගමනය කරමින් 2020 දෙසැම්බර් මස 5 වෙනි දා සිට 8 වෙනි දා දක්වා දිනවල විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.

The interview for admission of students to the first grade of Thurstan College for the year 2021, was held at the school premises from the 5t to 8th December 2020, following all the health precautions to prevent Covid-19.