Inspected the Quality

Inspected the Quality

තර්ස්ටන් විද්‍යාලයේ තට්ටු තුනකින් සමන්විත මහපොළ ගොඩනැගිල්ලේන් ශිෂ්‍යන් ඉවත් කිරීමෙන් අනතුරුව ඒම ශිෂ්‍යන් සදහා අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහා තාවකාලිකව ඉදිවෙන ගොඩනැගිලිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමක් අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන් විසින් පසුගිය දිනක සිදු කරන ලදී.

Ministry of Education officials recently inspected the quality and condition of the temporary building under construction following the eviction of students from the three-story Mahapola building at Thurstan College.