Remove Detective Materials - 2020

Remove Detective Materials - 2020

තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් පැසිපන්දු පිටියේ ගොඩගැසී තිබු අබලි ද්‍රව්‍ය සියල්ල 2020 දෙසැම්බර් මස 25වන සිකුරාදා දින ඉවත් කරන ලදී.

Due to the renovation work that was carried out during the recent times within the school premises the defective material that was piled up in the basketball court were removed by Friday, December 25, 2020.