Resumption of academic activities - 01/2021

Resumption of academic activities - 01/2021

2020 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 11 ශ්‍රේණියේ ශිෂ්‍යන් සදහා පමණක් 2021 ජනවාරි මස 25 වන සඳුදා දින අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ.

Academic activities will commence on Monday 25th January 2021 only for students in grade 11, who were scheduled to sit for the G.C.E Ordinary Level Examination in the year 2020.