Thurstanite Dhammika Promoted to the Brigadier - 2021

Thurstanite Dhammika Promoted to the Brigadier - 2021

බ්‍රිගේඩියර් දුරයට පත්වූ තර්ස්ටන් විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය ශ්‍රී ලංකා යුධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ 571 වන පාබල හමුදා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්!

Our Warmest Congratulations to Brigadier Dhammika Welagedara, Commander of the 571 Infantry Brigade, Artillery Regiment of the Sri Lanka Army who was promoted to the rank of Brigadier, a distinguished alumnus of Thurstan College!