World Meteorological Day - 2021

World Meteorological Day - 2021

ලෝක කාලගුණ විද්‍යා දිනය සෑම වසරකම මාර්තු 23 වන දිනට යෙදෙන අතර ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පිහිටුවීමේ සම්මුතියේ 1950 මාර්තු 23 දින සිට ක්‍රියාත්මක වීම සිහිපත් කරයි. සමාජයේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා ජාතික කාලගුණ විද්‍යා හා ජල විද්‍යාත්මක සේවාවන්හි අත්‍යවශ්‍ය දායකත්වය මෙයින් පෙන්නුම් කෙරෙන අතර එය ලොව පුරා ක්‍රියාකාරකම් සමඟ සමරනු ලැබේ. ලෝක කාලගුණ විද්‍යා දිනය සඳහා තෝරාගත් තේමාවන් මගින් කාලගුණය, දේශගුණය හෝ ජලය ආශ්‍රිත ගැටළු පිළිබිඹු වේ.

World Meteorological Day takes place every year on 23 March and commemorates the coming into force on 23 March 1950 of the Convention establishing the World Meteorological Organization. It showcases the essential contribution of National Meteorological and Hydro-logical Services to the safety and wellbeing of society and is celebrated with activities around the world. The themes chosen for World Meteorological Day reflect topical weather, climate or water-related issues.