The first school term - 2021

The first school term - 2021

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු පැවැත්වෙන බැවින් තර්ස්ටන් විද්‍යාලය 2021-03-29 දින සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විවෘත නොවන අතර 11 ශ්‍රේණිය සිසුන් පමණක් 10 ශ්‍රේණියේ අවසාන වාර විභාගයට මුහුණ දීම සඳහා 2021-03-29 දින සිට පාසලට පැමිණිය යුතු වේ. සියලුම ශ්‍රේණි සඳහා පාසල නැවත ආරම්භ වන්නේ 2021-04-19 දින වේ.

As paper marking process is scheduled to be held from the 29th March 2021 Thurstan College will not be open for academic activities of the students. Only Grade 11 students are requested to come to school from the 29th March 2021 to participate in the Third Term Evaluation of Grade 10. School will be reopened for all grades on the 19th April 2021.
Principal