Congratulations Student Tharindu Ranaweera - 2021

Congratulations Student Tharindu Ranaweera - 2021

ජාත්‍යන්තර සිංහ සමාජය විසින් වාර්ෂිකව පිරිනමන ඉහළම සම්මානය වන විශිෂ්ට නායකත්ව කුසලතා සම්මානය හිමිකර ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ ලියෝ සමාජයේ සභාපති තරිදු රණවීර ශිෂ්‍යා සමත්විය. ඔබට අපගේ සුබ පැතුම්!

Student Tharindu Ranaweera President of the Leo Club of Thurstan College has been receiving the prestigious Leadership Merit Award, the highest award given annually by the President of the International Lions Club. Our Congratulations to You!