Today Is Esala Full Moon Poya Day - 2021

Today Is Esala Full Moon Poya Day - 2021

ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, ප්‍රථම ධර්ම දේශනාව වූ "ධම්මචක්ක පවත්තන සූත්‍රය" දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය ලංකාවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් වේ.

රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.

Esala Full Moon Poya Bodhisattva Pregnancy, Abhinishkramanaya, Esala Poya Day is very important for the Buddhists in Sri Lanka due to the fact that the first Dhamma sermon was the Dhammachakka Sutta.

The birth of Prince Rahula, the Yamaha procession at the base of the Gandhabba tree to break the dignity of the theorists, the re-establishment of the Upasampada in Ceylon during the reign of King Keerthi Sri Rajasinghe, including Ven. Upali Thero, took place on the day of the Esala Poya.