Wishing all the best for your retirement Mr K. V. A. Lakshman Dias - 2021!!

Wishing all the best for your retirement Mr K. V. A. Lakshman Dias - 2021!!

වසර ගණනාවක් ඔබ සිසුන්ට උපදෙස් දීම සඳහා කැපවී සිටියා. ඔබ ශිෂ්‍යයන්ට නිවැරදි මාවතට මඟ පෙන්වීය. ඔබේ තදබල උපදෙස් ශිෂ්‍යයින්ගේ ජීවිත උසස් කිරීමට හේතු විය.

ඔබගේ විශ්‍රාම දිවියට සුභ පැතුම්!

For many years you have devoted yourself to instructing students. You guided students to the proper path. Your tough work and advice made students lives great.

Wishing all the best for your retirement!