Pahan Pooja

Pahan Pooja

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා විසින් සංවිධානය කරනු ලැබු "පහන් පූජාව" ආදී ශිෂ්‍ය මහත්වරු සීමිත පිරිසකගේ සහභාගීත්වය ඇතිව 2020 මැයි මස 07වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වුණි. මේ සදහා උදව් වූ තර්ස්ටන් විද්‍යාලයීය ශිෂ්‍ය නායකයින්ට හා ශ්‍රී ලංකා නාවික හමුදා සමාජිකයින්ට අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිමු.

The "Pahan Pooja" was organized by Thurstan College Principal Pramuditha Wickramasinghe on the full Vesak Full Moon Poya day on Thursday 7th of May 2020 with the participation of a limited number of OLD Boys'. And also We're thankful for the Prefects of Thurstan College and the Sri Lankan Navy for their assistance.