Special Awareness Meeting - 5th July

Special Awareness Meeting - 5th July

2021 සහ 2022 වර්ෂ සදහා පළමු වසරට සිසුන් ඇතුළු කිරීම සම්බන්ධයෙන් ආදි ශිෂ්‍යයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්, ජූලි මස 5 වන ඉරිදා පෙරවරු 10ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ පැවැත්වේ. මේ සදහා සහභාගීවන වන ආදි ශිෂ්‍යයන් 0112692955 අංකය අමතා ලියාපදිංචි වන්න.

A special awareness meeting will be held on 5th of July 2020 at 10am at the college mainhall for Old Boys who intend to enroll their son for grade one in 2021 & 2022. Old boys who wish to attend this meeting could register themselves by contacting the OBU office on 0112692955.