Binara Poya Day 2020

Binara Poya Day 2020

ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය. ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය.

පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් වැන්දඹු තත්ත්වයකට පත්වීම නිසාද පුරුෂ පක්ෂය හා සමාන බුද්ධියක් කාන්තාවට ඇතැයි යන මතය බුද්ධ ධර්මය පිළිගත් නිසාද කාන්තාවන්ට පැවිද්ද නොලැබීම බුදු සමයේ සමානාත්මතාවයට කැළලක් වීම නිසාද කාන්තාවනට සසුන් දොර විවර විය. මෙම පොහොය ද අයත් වන්නේ වස් කාලයටය. බිනර පොහොය දිනයේදී බොහෝ විහාරස්ථානවලට වස් පින්කම් සිදුවේ.

Mahapajapathi Gothami was the younger sister of Queen Maha Maya, the mother of Gautama Buddha. The Queen died seven days after the birth of her son and the prince was brought up by Mahapajapathi Gothami who subsequently married his father King Suddodhana, becoming his stepmother.

Seven years after renouncing his title and leaving the royal palace, Siddhartha Gautama returned to visit his family. After his visit Mahapajapathi Gothami made a request that she be allowed to enter the Order of the Sangha, but the Buddha turned it down on three occasions. Undeterred, Mahapajapathi Gothami and 500 other women (who were all ladies of the court) donned yellow robes and with shaven heads stood outside Nigrodharamaya in Kapilavasthu where the Buddha was residing.

Ayasmanta Ananda, who was the Buddha’s half brother and Mahapajapathi Gothami’s son (also known as Ananda Maha Thera) made a final request on their behalf on Binara Full Moon Poya day. Buddha then granted the women permission to enter the Sasanaya. The women were allowed into the Order on condition that they abide by The Eight Garudhammas – a strict set of rules. Mahapajapathi Gothami accepted the 8 vows which constituted her full ordination ‘Upasampada‘ and became the first bhikkhuni. She was followed by the 500 women who had come with her.