Capturium '20

Capturium '20

කොළඹ තර්ස්ටන් විද්‍යාල සහ මහනුවර මහාමයා බාලිකා විද්‍යාල ඡායාරූප සංගම් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ඡායාරූප තරගාවලිය Capturium '20.

Lතරගාවලිය දැන් විවෘතයි.

ඡායාරූප ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය.

අදියර දෙකක් යටතේ තරඟය පැවැත්වේ:

අදියර 1

▪️වර්ණ.
▪️ඒකවර්ණ.
▪️ජංගමදුරකථන ඡායාරූපකරණය.

අදියර 2

▪️Photo Manipulation.

තරඟයේ නීති රීති පිළිබඳව ඔබට පහත සබැඳියෙන් දැනගත හැකිය: https://bit.ly/39tFjbd

ඔබගේ ඡායාරූප ඉදිරිපත් කිරීමට පහත Google පෝරමය භාවිතා කරන්න. https://forms.gle/Zx3AmSr6jYbDbA1N6

▫️තරගයේ ලියාපදිංචිය කටයුතු 2020 දෙසැම්බර් 14 දින අවසන් වේ.

▫️මෙම තරගය වයස අවුරුදු 20 ට අඩු සියලුම අපේක්ෂකයින් සඳහා විවෘතයි.

▫️සෑම කාණ්ඩයකම ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනමනු ලැබේ.

▫️පළමු ස්ථාන 10 සඳහා කුසලතා සහතික ප්‍රදානය කෙරේ.

▫️සහභාගිවීම සඳහා සෑම සහභාගිවන්නෙකුටම විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න:

▪️දුල්රාන් නිමාදිත් - 0711969278
▪️ඕෂධ ඔශේන් - 0762589756

Capturium '20 Is An All Island Photography Competition Organized by the Photographic Societies of Thurstan College Colombo & Mahamaya Girls' College Kandy.

Calling for Entries.

Submission Procedures.

Competition will be carried out under two stages:

Stage 1

▪️Colour.
▪️Monochrome.
▪️Mobile Photography.

Stage 2

▪️Photo Manipulation.

▫️You can find out more about the rules and regulations of the competition at the link below: https://bit.ly/39tFjbd

▫️Send Your Entries Through: https://forms.gle/Zx3AmSr6jYbDbA1N6

▫️Registration Starts From Today Onwards Till 14th Of December 2020.

▫️This Competition Is Open To All the Candidates Under Age 20.

▫️Winners of each category will be admired with valuable prizes.

▫️ First 10 places will be awarded with merit certificates.

▫️ Every participant will receive an E-Cetificate for the participation.

▫️Seize The Moment Because Some Opportunities Never Come Twice.

Contact for more information:

▪️Dulran Nimadith - 0711969278
▪️Oshada Oshe - 0762589756