තර්ස්ටන් විද්‍යාලයේ මහපොළ ගොඩනැගිල්ලෙන් ශිෂ්‍යන් ඉවත් කිරීමෙන් පසුව තාවකාලිකව ඉදිවෙන ගොඩනැගිලි සංකීර්ණයට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම 2020 දෙසැම්බර් මස 25 වෙනි සිකුරාදා දින ආරම්භ කරන ලදී.
Preparation of infrastructure required for the temporary building to replace the Mahapola building commenced on 25th December 2020.