පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම 2021
සම්මුඛ පරීක්ෂණ ලකුණු මත පදනම්ව, තාවකාලික ලැයිස්තුව පාසල් දැන්වීම් පුවරුවේ පළ කර තිබේ. අභියාචනා හා විරෝධතා බාරගන්නා අවසාන දිනය 2021 මාර්තු 3 වනදා ය. - විදුහල්පති
Grade One Admission 2021
Based on the interview marks, the temporary lists are published on the school notice board. The closing date for appeals and objections is 3rd of March 2021. - Principal