16th Commander of Security Forces Headquarters - 2021

16th Commander of Security Forces Headquarters - 2021

කිලිනොච්චි ආරක්ෂක හමුදා මූලස්ථානයේ 16 වන සේනාධිනායකයා ලෙස තර්ස්ටන් විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ මහතා පත්වී ඇත. ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!

Thurstan College Distinguished OLD Boy Major General Harendra Ranasighe being appointed as the 16th Commander of Security Forces Headquarters, Kilinochchi. Our Warmest Congratulations to You!