International Day of Forests - 2021

International Day of Forests - 2021

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදී තිබේ.

2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 21 වන දිනය ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව 2013 වර්ෂයේ මාර්තු 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබයි.

Today is International Day of Forests.

On November 28, 2012, the United Nations General Assembly declared March 21 as International Forest Day.

Accordingly, International Forest Day is celebrated every year from March 21, 2013.