Most Ven. Kotugoda Dammawasi Thera passes away!

Most Ven. Kotugoda Dammawasi Thera passes away!

සසුනඹර බැබළ වූ විශිෂ්ට සංඝ පිතෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක
අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා!