TC Storry Telling Session - 2021

TC Storry Telling Session - 2021

තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රථමික අංශය විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන "තර්ස්ටන් විද්‍යාලයීය කතන්දර කීමේ සැසිය" ව්‍යාපෘතිය 2021 ජුලි මස 7 වන දින පෙරවරු 10 සිට විද්‍යාලයේ පළමු හා දෙවන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් සදහා පැවැත් වේ. සූම් හරහා අප සමග සමබන්ධ වන්න.

The "TC Story Telling Session" project proudly presented by the Thurstan College Primary Section will be held on 07th of July 2021 from 10am for grade 01 & 02 students at the College. Connect with us via Zoom.