May You Attain the Supreme Bliss of Nibbana Mr. Upul Agbow - 2021

May You Attain the Supreme Bliss of Nibbana Mr. Upul Agbow - 2021

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය කැමරාකරණ අධ්‍යක්ෂක තර්ස්ටන් විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය උපුල් අග්බෝ හේවාවිතාරණ මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැලවීමෙන් තර්ස්ටන් අපි ශෝකයට පත්වූයෙමු.

උපුල් අග්බෝ හේවාවිතාරණ මහතාගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සාමාජිකයින් සහ සියලු ම ඥාති හිත මිත්‍රාදීන්ටත්, තර්ස්ටන් විද්‍යාලයීය 80 කණ්ඩායමේ සියලු දෙනාටත් අපගේ බලවත් ශෝකය පිරිනමමු.