Congratulations to you Bawantha Jayasinghe - 2021!

Congratulations to you Bawantha Jayasinghe - 2021!

තර්ස්ටන් විද්‍යාලයේ XI ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික බවන්ත ජයසිංහ 19න් පහළ ජාතික පුහුණු සංචිතයේ අවසාන 26 දෙනාට ඇතුළත් කර තිබේ.

බවන්ත ජයසිංහ ඔබට අපගේ සුබ පැතුම්!

ඔබේ අනාගතය කටයුතු සාර්ථක වේවා!

Thurstan College XI Cricket Player Bawantha Jayasinghe has been selected to the Final 26 Member Under 19 National Training Squad.

Congratulations to you Bawantha Jayasinghe!

We Wish You All The Best For Your Future!