Enrollment for Advanced Level Examination 2020

Enrollment for Advanced Level Examination 2020

Enrollment for Advanced Level Examination 2020.

Thurstan College, one of the premiere government educational institutions in Sri Lanka is now calling for admissions for Advanced level classes.

Prospective students who have excelled at the G.C.E O/L Examination held in December 2019, irrespective of ethnicity and religion may apply to pursue their studies in a well-equipped background for Advance Level Maths, Science, Commerce, Arts & Technical streams in either Sinhala or English medium.

Online application will be available on https://thurstancollege.com/applicants

උසස් පෙළ පංති සදහා බදවා ගැනීම 2020.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලක් වන තර්ස්ටන් විද්‍යාලය 2020 උසස් පෙළ පන්ති සඳහා ඇතුළත් කිරීම ආරම්භ කර ඇත.

2019 දෙසැම්බරයේ පවත්වන ලද අ.පො.ස. සා/පෙළ විභාගයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ ගණිතය, ජීව විද්‍යාව, වාණිජ, කලා හා තාක්ෂණික විෂය ධාරාවන් ඔස්සේ ජනවාර්ගිකත්වය සහ ආගම නොසලකා මනා පසුබිමකින් සිය අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා දැන් ඉල්ලුම් කල හැක.

මාර්ගගත අයදුම්පත https://thurstancollege.com/applicants වෙතින් ලබා ගත හැක.