May ALL Being Be Well & Happy Vesak!

May ALL Being Be Well & Happy Vesak!

Buddhists commemorate the important events that took place in the life of Lord Buddha on this Vesak Full Moon Poya Day. First comes the birth of Siddhartha Gautama in Lumbini in Nepal which took place under the arbor of Sat trees where queen Mahamaya gave birth to him. The second event was Siddharta Gautama's supreme attainment as the Buddha, the Enlightened One. The third event was Lord Buddha's Parinibbana over 2500 years ago at Kusinagar

May ALL Being Be Well & Happy Vesak!

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත්ව සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල් උයනේදී මෙලොව උපත ලැබුවේ වෙසක් පෝ ‍දිනකය. සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේද වෙසක් පෝ දිනකය. එසේම බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී වෙසක් පෝ දිනක පිරිනිවන් පෑහ. මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!