Happy Eid Mubarak!

Happy Eid Mubarak!

රාමසාන් යනු ඉස්ලාමීය දින දසුනේ නවවැනි මාසයයි. මෙහි විශේෂත්වය වන්නේ මුස්ලිම්වරුන්ගේ දින 30ක උපවාස කාලය මෙම රමළාන් මාසය වීමත්, මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන කුර්ආනය සර්වබලධාරි අල්ලාහ් දෙවියන් විසින් පුදකෙරුණු ලැබූ මාසය වීමයි. සුබ රාමසාන් දිනයක් වේවා!

Ramazan is the ninth month of the Islamic calendar, observed by Muslims worldwide as a month of fasting, prayer, reflection and community. Happy Ramazan Day!