Poson Pahan Poojawa

Poson Pahan Poojawa

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා විසින් සංවිධානය කරනු ලැබු "පහන් පූජාව" ආදී ශිෂ්‍ය මහත්වරු සීමිත පිරිසකගේ සහභාගීත්වය ඇතිව 2020 ජුනි මස 05වන සිකුරදා දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වුණි.

The "Pahan Pooja" was organized by Thurstan College Principal Pramuditha Wickramasinghe on the Poson Full Moon Poya day on Friday 5th of June 2020 with the participation of a limited number of OLD Boys'.