Reopening of Thurstan College

Reopening of Thurstan College

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ තර්ස්ටන් විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි පහත සදහන් අදියර 4 යටතේ යළි විවෘත කෙරේ.

පළමු අදියර - 2020 ජූනි මස 29 වන දින විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යනය කාර්ය මණ්ඩලය සදහා

දෙවන අදියර - 2020 ජුලි මස 06 වන දින 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 05 ශ්‍රේණියේ ශිෂ්‍යන් සදහා

තුන්වන අදියර - 2020 ජුලි මස 20 වන දින 12 ශ්‍රේණිය සහ 10 ශ්‍රේණියේ ශිෂ්‍යන් සදහා

හතරවන අදියර - 2020 ජුලි මස 27 වන දින 03 ශ්‍රේණිය, 04 ශ්‍රේණිය, 06 ශ්‍රේණිය, 07 ශ්‍රේණිය, 08 ශ්‍රේණිය සහ 09 ශ්‍රේණියේ ශිෂ්‍යන් සදහා

සැ.යු: 01 ශ්‍රේණිය සහ 02 ශ්‍රේණියේ ශිෂ්‍යන් සදහා පාසල විවෘත කිරීමක් සිදු නොවේ.

Thurstan College, which was closed due to the Covid-19 epidemic will be reopened on the instructions of the Education Ministry under the following four phases.

Phase One - 29th of June 2020 for Principals, Teachers and Non-Academic staff

Phase Second - 6th of July 2020, for students of grade 13, grade 11 & grade 05

Phase Three - 20th of July 2020 for students of Grade 12 and Grade 10

Fourth Stage - 27th of July 2020 for students of grade 03, grade 04, grade 06, grade 07, grade 08 and grade 09

NB: The school does not open for students of grade 01 and grade 02.