අර්ධ සූර්ය ග්‍ර‍හණය ජුනි 21 දා

අර්ධ සූර්ය ග්‍ර‍හණය ජුනි 21 දා

ශ්‍රී ලංකාවට දර්ශනය වීම ආරම්භ වීම පෙ.ව. 10.24 පමණ යාපනයට එය උපරීම ලෙස දිස්වන්නේ පෙ.ව.11.54ට කොළඹ ප්‍රදේශයට දිස්වන්නේ පෙ.ව.11.51ට.

උතුරු ප්‍රදේශයට 24%ක ප්‍ර‍මාණයක් සූර්යයා චන්ද්‍ර‍යාගේ ඡායාව මඟින් ආවරණය වන අතර එය කොළඹ ප්‍රදේශයට 16%ක්.

සූර්ය ග්‍ර‍හණ නිරීක්ෂණය නිරීක්ෂණය සඳහා නො14 පෑස්සුම් කණ්ණාඩි, පමණක් භාවිත කරන්න.

වීදුරු තහඩු, x-ray කොළ වැනි දෑ උපයෝගි කරගෙන නිරීක්ෂණය නොකරන්න.