Esala Poya Day 2020

Esala Poya Day 2020

බුදුරජාණන් වහන්සේ විසින් බරණැස් පුර ඉසිපතනාරාමයේදී (වර්ථමානයේදී සාරානාත්) පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සිදුවුයේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

ඔබ සැමට පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!

Loard Buddha preached his first sermon, the Dammachakkapavattana Sutta to five ascetics on an Esala Poya Day at the Deer Park in Isipatana (present Saranath) in India.

Happy Esala Poya Day to all of you!