Reopening of schools after the Covid-19 outbreak

Reopening of schools after the Covid-19 outbreak

Covid-19 වසංගතයට මුහුණ දුන් අප නැවත යථා තත්ත්වයට පත්ව අධ්‍යාපන ක්‍රියාවලියට මුල පුරමින් කොළඹ, තර්ස්ටන් විද්‍යාලය 2020 ජුනි මස 29 වන දින විද්‍යාලයීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා, නියෝජ්‍ය විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සැමට ආශිර්වාද කරමින් ඇරබුණි.

විද්‍යාලයීය බෞද්ධ මන්දිරය අභියස දී ආචාර්ය ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් විදුහල්පතිතුමාගේ උපදේශකත්වයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතියේ නියෝජිත මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පාසල් මාතාවට, විද්‍යාලයීය කළමණාකරන කමිටුවට, අධ්‍යන - අනධ්‍යන කාර්ය මණ්ඩලයට, පුතුණුවන්ට පාසල් ප්‍රජාවට ආශීර්වාද කරමින් බුද්ධ පූජා, බෝධි වන්දනාවක් සහිත පිරිත් දෙසුමක් පවත්වා ආශීර්වාද සලසා ගත්තෙමු.

Reopening of schools after the Covid- 19 outbreak took place on the 29th of June 2020 after a difficult period for parents and students alike. As the first phase of the re-opening process, Principals, academic and non-academic staffs were summoned to resume duties, and an array of programmed had been organized to lift up the spirits of the school community.

The beginning of the very first day was marked with religious observances, acquiring the blessings of the Triple Gem towards a promising era and wishes for success and protection. The Principal Mr. Pramuditha Wickramasinghe, the assistant and vice principals, members of the academic and non-academic staffs, members of the School Development Society and Old Boys’ Union were present at the event.