Hajj Festival Message - 2020

Hajj Festival Message - 2020

හජ් යනුවෙන් හඳුන්වන්නේ මුස්ලිම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාවයි. එය මුස්ලිම් ධර්මයේ පස්වෙනි කුළුණ ලෙස සලකනු ලබන අතර සෑම ධනවත්, ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින්ම තම ආයුකාලය තුලදි එක වරක්වත් එය ඉටු කිරීමට බැඳී සිටි. එය මුස්ලිම් ජාතිකයන්ගේ සහයෝගිතාවයේ ආදර්ශනයක් ,නිරූපණය කිරීමක් වන අතර දෙවියන්ට දක්වන අවනතියක් ලෙසද සැලකේ.

සුබ හජ් දිනයක් වේවා!

The Hajj is an annual Islamic pilgrimage to Mecca, Saudi Arabia, the holiest city for Muslims. The pilgrimage, which lasts approximately 5 to 6 days depending on the lunar Islamic calendar, is a mandatory religious duty for Muslims that must be carried out at least once in their lifetime by all adult Muslims who are physically and financially capable of undertaking the journey, and can support their family during their absence.

Happy Hajj Festival!