Adhi Vap Full Moon Poya Day 2020!

Adhi Vap Full Moon Poya Day 2020!

අකෙකාචඡි මං, අවධි මං,
අජිනි මං, අහාසි මෙ
යෙ තං උපනයහනති
වෙරං තෙසං න සමමති

(ජේතවනය - චුල්ලතිස්ස ථෙර ඇරබ)

"මට අපහාස කළේය, මට හිංසා කළේය,
මා පැරදවූයේය, මාගේ දෙය පැහැර ගත්තේය" යි
යම් කෙනෙක් වෛර බදිත් ද, ඔවුන්ගේ වෛරය
නොසංසිදේ"

ඔබ සැමට පින්බර අධි වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
Happy Adhi Vap Full Moon Poya Day to you all!