Orientation Program for A/L Batch 2022 - Day 2 & 3

Orientation Program for A/L Batch 2022 - Day 2 & 3

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අ.පො.ස උසස් පෙළ 2022 වර්ෂය සඳහා බදවා ගත් සිසුන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් 2020 සැප්තැම්බර් මස 23, 24 දෙදින තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍ය විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තු මහතා, "තර්ස්ටන් වරයෙකු යනු කවරෙක්ද ?" මැයෙන් ලේඩි ජේ අධිපති අනුරුද්ධ විජේරත්න මහතා දේශන පැවැත්වූහ. ප්‍රවීන මනෝවිද්‍යා උපදේශක අජිත් ජයවර්ධන මහතාගේ දේශනයක් පැවැත්වුණි.

An addition to the orientation program, there was a special program which continued to happen on the 23rd and 24th of September.

At the initial point distinguished old boys, consultant Orthopedic Surgeon Dr. Narendra Pinto and CEO of Lady J Mr. Anuruddha Wijerathne addressed the gathering. Walking through the memory lane of old Thurstan,they shared their valuable thoughts and experiences stressing upon who a true Thurstanite is. Renowned counseling psychologist Mr. Ajith Wijewardana also delivered a lecture later that day.