Children's Day Celebrations 2020

Children's Day Celebrations 2020

"අපේ රට අපේ දෑතින්" යන තේමාව මුල් කරගෙන මෙවර ලෝක ළමා දිනය සැමරීම අරමුණු කරගෙන කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පුතණුවන්ගේ සතුට රසවින්දනය සඳහා වැඩසටහන් රාශියක් ගරු. විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ සංවිධායකත්වයෙන් නියෝජ්‍ය - සහකාර විදුහල්පතිවරු, අංශභාර - ශ්‍රේණි ප්‍රධාන ඇතුළු සියලු ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

The College premises were overwhelmed with many smiling faces celebrating the Children's Day 2020. The kids enjoyed the day dedicated to them to the fullest while the teachers sang away to the little ones' favorite tunes.